සිංහල
පුෂ්පදාන බාලිකා විදුහල
20 වන සියවසේ මහනුවර නගරයේ පිහිට වූ විදුහල් අතර, උඩරට බෞද්ධ බාලිකාවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ මූලික අරමුණින් අරඹන ලද මහනුවර, පුෂ්පදාන බාලිකා විදුහල විශිෂ්ට වාර්තා බොහෝමයක් අත් කර ගත් විදුහලකි. මේ වන විට අප විදුහල දිවයින පුරා විසිරී සිටින 2300 පමණ ශිෂ්‍යාවන්ට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිංහල Read more…
